HomeNews

එක්සත් ජනපද ජනාධිපති, කමලා ද? ඩොනල්ඩ් ද?

එක්සත් ජනපද ජනාධිපති, කමලා ද? ඩොනල්ඩ් ද?Financial Times

ඇමරිකානුවන් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයාට ඡන්දය දීමට ඡන්ද පොළට යමින් සිටිති. උප ජනාධිපති කමලා හැරිස්ට සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරී

එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ලෙස Donald Trump පත්වේ
Donald Trump, කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත
කවුද? මේ Donald Trumpගේ Susie Wiles
ඇමරිකානුවන් ඔවුන්ගේ මීළඟ ජනාධිපතිවරයාට ඡන්දය දීමට ඡන්ද පොළට යමින් සිටිති. උප ජනාධිපති කමලා හැරිස්ට සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජයග්‍රහණය කිරීමට අවම වශයෙන් මැතිවරණ ඡන්ද 270 ක් අවශ්‍ය වේ. Arizona, Georgia, Michigan, Nevada, North Carolina, Pennsylvania සහ Wisconsin   යන ප්‍රාන්ත ජයග්‍රහණයේ මාවතට ප්‍රධාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

හිටපු ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා ෆ්ලොරිඩාවේ ඔහුගේ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළේය. ට්‍රම්ප් සමඟ හිටපු ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ද එක් විය. ඡන්දය දමා අවසන මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ඇසුවේ “දිනන්න පුළුවන්ද? මොකද? හිතෙන්නේ යන්නයි. එවිට ට්‍රම්ප් පැවසුවේ ගිය දෙපාරටම වඩා මේ පාර මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව සිදුවූ බවයි.දේශපාලක විචාරකයන් පවසන්නේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ශ දෙකම මුහුණදෙන තියුණුම ජනාධිපතිවරණය මෙය බවයි.
Share this:
error: Content is protected !!
×