HomeNews

කවුද? මේ Donald Trumpගේ Susie Wiles

කවුද? මේ Donald Trumpගේ Susie Wiles

අමෙ­රි­කාවේ නව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක සටනේ වැඩි බරක් දැරූ Susie Wiles පත් කර ඇත. Donald

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලංසු තැබීමේ කාලසීමාවන් දීර්ඝ කෙරේ …
ඕස්ට්‍රේලියානු හෙද හෙදියන් නවසීලන්තයේ සේවය කිරීමට එතරම් උනන්දුවක් නැහැ
නවසීලන්තයේ නව පොලිස්පති ලෙස රිචඩ් චැම්බර්ස් පත්වෙයි

අමෙ­රි­කාවේ නව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක සටනේ වැඩි බරක් දැරූ Susie Wiles පත් කර ඇත. Donald Trumpගේ සමී­ප­තම මිතු­රි­යක වන සුසී විල්ස් 2016 වසරේ සිට ඔහුගේ මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු මෙහෙයවූ අතර, මෙවර මැති­ව­ර­ණ­යේදී ඔහුගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් විශාල කාර්ය­භා­ර­යක් ඉටු කිරීම හේතු­වෙන් Donald Trump නොමඳ පැස­සු­මට ලක්වී සිටි­යාය.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ උපායමාර්ගික මැති­ව­රණ ප්‍රචා­රක මෙහෙ­යුම් නිල­ධා­රි­නි­යක ලෙස අත්දැ­කීම් බහුල 67 හැවි­රිදි Susie Wiles ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධා­නියා ලෙස පත්වූ පළමු කාන්තාව ලෙස අමෙ­රි­කානු ඉති­හා­ස­යට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

Share this:
error: Content is protected !!
×