HomeNewsSri Lankan News

ජ්‍යෙෂ්ට රංගන ශිල්පි ඩබ්ලියු ජයසිරි මහතාගේ අවසන් කටයුතු හෙට

ජ්‍යෙෂ්ට රංගන ශිල්පි ඩබ්ලියු ජයසිරි මහතාගේ අවසන් කටයුතු හෙටLanka Truth English

වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය තුළින් මෙරට කලාව පෝෂණය කිරීමට ඉමහත් දායකත්වයක් සැපයූ, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ට රංගන ශිල්පි W. ජයසිරි මහතාගේ දේහය පිළිබඳ අව

‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවට
2023 පුලිට්සර් ත්‍යාගයට ශ්‍රී ලාංකික ජායාරූපකරණ මාධ්‍යවේදියෙකු නිර්දේශ වේ.
බ්‍රිතාන්‍යයේ Samson Dauda, Mr Olympia කිරුළ හිමිකර ගනී

වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය තුළින් මෙරට කලාව පෝෂණය කිරීමට ඉමහත් දායකත්වයක් සැපයූ, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ට රංගන ශිල්පි W. ජයසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (24 වැනිදා) සිදුකිරීමට නියමිතය.

ඔහුගේ දේහය මහජන ගෞරවය සඳහා අද (23) සහ හෙට (24) දෙදින තුළ බොරැල්ල පෞද්ගලික අවමංගල ශාලාවක තැන්පත් කෙරෙනු ඇත.

හෙට(24) සවස 5.30 ට දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

සිය කලාව තුළ විවිධ ක්ෂේත්‍ර රැසක් ස්පර්ශ කළ ඩබ්ලියු ජයසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 77 වැනි වියෙහි පසු විය.

Share this:
error: Content is protected !!
×