HomeNewsSri Lankan News

අභිනව ජනාධිපති දිව්රුම් දෙයි

අභිනව ජනාධිපති දිව්රුම් දෙයි

9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අභිනව ජනාධිපති ලෙස දිව්රුම් දෙනු ලබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා උපරිමයෙන් කැපවී කටයුතු කරන බවත්, රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට කටයුතු කරන බවත් ය.

“නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම- තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි” – ජනාධිපති
“Clean Sri Lanka” වෙනුවෙන් ජනපති සමඟ සංගා මහේලත් එක්වෙයි
“ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත  රජය සූදානම්” – නෙදර්ලන්ත තානාපතිතුමිය කියයි

9 වන විධායක ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ අභිනව ජනාධිපති ලෙස දිව්රුම් දෙනු ලබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා උපරිමයෙන් කැපවී කටයුතු කරන බවත්, රට තුළ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට කටයුතු කරන බවත් ය.

Share this:
error: Content is protected !!
×