HomeNewsSri Lankan News

නිරෝෂන් දිකවැල්ලට ක්‍රිකට් තහනමක්

නිරෝෂන් දිකවැල්ලට ක්‍රිකට් තහනමක්

ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA)

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කලකින් විශිෂ්ට ජයක්
ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ප්‍රථම එක්දින තරඟය ජයගනී
දුෂ්මන්ත චමීර ඉවතට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට

ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වී තිබේ.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇත්තේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයකදී ඒ බව හෙළිවී ඇත.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු ඔහුට සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

Share this:
error: Content is protected !!
×