HomeNewsSri Lankan News

විශ්මිගේ ශතකය වතුරේ…තියුණු ජයක් අයර්ලන්තයට

විශ්මිගේ ශතකය වතුරේ…තියුණු ජයක් අයර්ලන්තයට

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ සමත් විය.ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තර

චමරීගේ ඓතිහාසික ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
ලංකා ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරඟාවලිය සඳහා දේදුණු දේශයට පිටත්වේ..
නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ ජය, ශ්‍රී ලංකාව තහවුරු කරගනියි

සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න ඊයේ සමත් විය.

ඒ අයර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හි පැවැති පළමු එක්දින තරගයේදීය. ඒ සමගම ඇය වාර්තා අතරට එක්ව ඇත්තේ එක්දින ශතකයක් වාර්තා කළ ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසය.

මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන චමරි අතපත්තු හැරෙන්නට එක්දින තරගයක දී ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩිකාව බවට පත් වීමට ද විශ්මි ගුණරත්න සමත් වුණි. අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 101ක් රැස් කරමින් ඇය මෙම වාර්තාව තබා තිබේ. කෙසෙ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 3කින් අයර්ලන්ත කණ්ඩායම හමුවේ පරාජය විය.

Share this:
error: Content is protected !!
×