HomeNewsSri Lankan News

දුෂ්මන්ත චමීර ඉවතට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට

දුෂ්මන්ත චමීර ඉවතට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ඇෆ්ගනිස්ථානය සමග පැවත්වෙන එක්දින තරගාවලිය අහිමි වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති බව වාර්තා වේ. සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී අද (11) පස්වරුවේ පැවැත්වෙයි.

ප්‍රථම ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට
සිංහ පෝතකයන් හමුවේ බංගලි කොටියන් පසු බසිති
මහේලගෙන් අරවින්ද අයියාට ලියුමක්

ආබාධයක් හේතුවෙන් දුෂ්මන්ත චමීරට ඇෆ්ගනිස්ථානය සමග පැවත්වෙන එක්දින තරගාවලිය අහිමි වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර ඇති බව වාර්තා වේ.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී අද (11) පස්වරුවේ පැවැත්වෙයි.

Share this:
error: Content is protected !!
×