HomeNewsSri Lankan News

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කලකින් විශිෂ්ට ජයක්

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කලකින් විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය. මෙය ශ්‍රී ලංක

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව ප්‍රථම එක්දින තරඟය ජයගනී
ලෝක ටෙස්ට් අවසන් සටන Proteas හා කැන්ගරුවෝ අතර
ඕස්ට්‍රේලියා Test කණ්ඩායම දිවයිනට…

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්‍රහණය ලෙස ද වාර්තා අතරට එක්විය.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.

ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.

Share this:
error: Content is protected !!
×