HomeNews

ලංකා ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරඟාවලිය සඳහා දේදුණු දේශයට පිටත්වේ..

ලංකා ටෙස්ට් කණ්ඩායම ටෙස්ට් තරඟාවලිය සඳහා දේදුණු දේශයට පිටත්වේ..

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩා­යම් සාමා­ජි­කයෝ පිරි­සක් පෙරේදා දකුණු අප්‍රි­කාව බලා පිටත්ව ගියහ. ඊට ක්‍රීඩ­ක­යන් හත් දෙනෙක්, ප්‍රධාන පුහු­ණු­කරු සන

වසර 27ක ශ්‍රී ලංකාවේ ඉන්දීය ක්‍රිකට් භීතිකාව චරිත් අසලංක ප්‍රමුඛ කණ්ඩායම අවසන් කරයි
කොදෙව්වන් පරදා ප්‍රථම එක්දින තරඟය සිංහයෝ ජයගනී
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කලකින් විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩා­යම් සාමා­ජි­කයෝ පිරි­සක් පෙරේදා දකුණු අප්‍රි­කාව බලා පිටත්ව ගියහ. ඊට ක්‍රීඩ­ක­යන් හත් දෙනෙක්, ප්‍රධාන පුහු­ණු­කරු සනත් ජය­සූ­රිය සහ සහාය කාර්ය­ම­ණ්ඩ­ලයේ කිහි­ප­දෙ­නකු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ. ටෙස්ට් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් 10 දෙනකු මින් පෙර දකුණු අප්‍රි­කාව බලා පිටත්ව ගිය අතර මේ පිරිස එහිදී ඔවුන් සමඟ එක්වී­මට නිය­මි­තය. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තර­ගා­ව­ලිය මේ මස 27 වැනිදා ආරම්භ වෙයි. කණ්ඩායම පිටත්ව යෑමට පෙර ආගමික වතාවත්වල නිරත වූ අයුරු.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟය සදහා සුදුසුකම් ලැබීමේදී මේ තරගාවලිය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් ව්නු ඇති බවයි ක්‍රීඩා විස්තර විචාරකයින් පවසන්නේ.

Share this:
error: Content is protected !!
×