HomeDigital Life

“liquid detected” තත්වයේ වන iPhone එක.

“liquid detected” තත්වයේ වන iPhone එක.

Apple ගෙනෙන නවිනතම iPhone එකක් 6 meters ගැඹුරු ජල පරිසරයක විනාවි 30 ක් දක්වා ඔරොත්තුවට සූදානම් බවටයි ආයතනයේ තක්සේරුව වන්නේ. ඔබගේ iPhone ය "liquid det

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ
Windows 11 සමග Copilot AI හැකියාව Notepad වලට.
Microsoft වල Patch Tuesday 20 වසර සමරයි.

Apple ගෙනෙන නවිනතම iPhone එකක් 6 meters ගැඹුරු ජල පරිසරයක විනාවි 30 ක් දක්වා ඔරොත්තුවට සූදානම් බවටයි ආයතනයේ තක්සේරුව වන්නේ. ඔබගේ iPhone ය “liquid detected” තත්වය යටතේ වන විට සහල් බෑගයක බහා තැබීමෙන් එහි වන වියලි බව මිත්‍ර පරිසරය විසින් ඉක්මනින් වියලි බවක් ගෙනෙනු ඇති බව පිලිගැනීම වේ.කෙසේ වෙතත් මෙවැනි තත්වයක දී Apple ආයතනයේ නිල උපදෙසක් වන්නේ එසේ නොකල යුතු බවකි. විශේෂයෙන් කුඩා අංශු කැබලි දුරකථනය තුල තැන් පත් වීම වැනි වඩා අනතුරු දායක බවක් මේ ඔස්සෙ නිර්මාණය විය හැකි බව පවසන ඔවුන් built-in mechanism එක විසින් ඔබට “liquid detected” අනතුරු ඇගවීම ලබා දෙන විට USB-C නැතිනම් Lightning port ස්වංක්‍රීයව අක්‍රිය වන බවත් ඉන් අනතුරුව දුරකථනයේ ඉහත පිවිසුන් පහතට වන සේ වියලි හා වාත්‍රාශ්‍රයක තැබීම ප්‍රමානවත් බවටයි පවසන්නේ.
Pubudu Siriwansa
https://pariganakaya.com/

Share this:
error: Content is protected !!
×