HomeTech

Microsoft වල Patch Tuesday 20 වසර සමරයි.

Microsoft වල Patch Tuesday 20 වසර සමරයි.

Microsoft සමාගම විසින් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන සංස්කෘතියට නව රටාවක් ගෙනෙමීන් Patch Tuesday හඳුන්වා දෙන්නට කටයුතු කල අතර සෑම මසකම දෙවන අගහරුවාදා තම

Twitter වඩාත් නිවැරදි, යාවත්කාලීන තොරතුරු මූලාශ්‍රය වනු ඇති බව නව ප්‍රධාන විධායක නිලධාරී Linda Yaccarino පවසයි.
නවසීලන්තයේ ඔබේ සමාගමේ දත්ත ආරක්ෂා කර ගැනීමට උපදෙස් 7ක්
Edge අනෙකුත් බ්‍රවුසර දත්ත ලබා ගැනීම නවතයි.

Microsoft සමාගම විසින් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන සංස්කෘතියට නව රටාවක් ගෙනෙමීන් Patch Tuesday හඳුන්වා දෙන්නට කටයුතු කල අතර සෑම මසකම දෙවන අගහරුවාදා තම වලංගු මෙහෙයුම්පද්ධති වලට ආරක්ෂක මෙන්ම දියුනු කිරීම් ගොනුකර නව යාවත්කාලීනයක් නිකුත් කරන්නට පටන් ගෙන වසර 20ක් සපිරෙන බවටයි වාර්ථා වෙන්නේ. මෙම රටාවේ පලමු නිකුතුව 2003 ඔක්තෝබරයේ සිට සිදුවූ බවටයි වාර්ථා වන්නේ. වැඩි දුරටත් පැවසෙන්නේ Bill Gates මහතා විසින් ඊට වසරකර පමන පෙර එනම් January 15, 2002 දින ආයතනයේ සියළුම සේවක මහතුන් වෙතට කල යෝජනාවකට අනූව වඩාත් ආරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් වෙනුවෙන් ක්‍රමානුකූල යාවත්කාලීන නිකුතුවක අවශ්‍යතාවය යොජනාකල බවත් කියවෙනවා.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×