HomeNews

Windows 11 සමග Copilot AI හැකියාව Notepad වලට.

Windows 11 සමග Copilot AI හැකියාව Notepad වලට.

Microsoft දැනටමත් නිවේදනය කොට ඇත්තේ Copilot AI හැකියාව Windows මෙහෙයුම් පද්ධතියේ සමස්ථය වෙතටම හැකි හැම ආකාරයෙන්ම සංයුත්ත වන්නට නියමිත බවයි. හදාරන්නන්

WhatsApp සමාන්තර සේවා සමග සුහඳවිම අරඹයි…
Generative AI ඔස්සේ ව්‍යාජත්වයට වැටක් සූදානම්.
විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා Online මඟින් ගමන් බලපත්‍ර ගන්න නව ක්‍රමයක්

Microsoft දැනටමත් නිවේදනය කොට ඇත්තේ Copilot AI හැකියාව Windows මෙහෙයුම් පද්ධතියේ සමස්ථය වෙතටම හැකි හැම ආකාරයෙන්ම සංයුත්ත වන්නට නියමිත බවයි. හදාරන්නන් පවසන්නේ මේ බව සනාත කරමින් දැනටමත් Notepad version 11.2401.25.0 සංස්කරනය මේ සංයුත්ත බව ‍රැගෙන විත් ඇති බවකි. එනම් Notepad වල පෙර සංස්කරණයක් සමග වන “Explain with Copilot” සමග මේ බව අත්විඳින්නට දැනටමත් හැකි බවයි.කෙසේ නමුත් තවමත් දියුනු කරමින් පවතින අංගයක් නිසාදෝ පිලිතුරු සදහා Copilot window ව වෙතට යන්නට භාවිතාකරන්නා හට තවමත් සිදුවුවද ඉදිරි සංස්කරණ වලදී වඩාත් දියුනු භාවිතාවක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.com

Share this:
error: Content is protected !!
×