HomeSports

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි.

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක.

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි.

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ජූනි – ජූලි මාස වල එක්දින හා T20 තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ICC කාන්තා ක්‍රිකට් ශූරයන්ගේ කුසලානයේ කොටසක් ලෙසයි. ජූනි 23 වන දින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඕමානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ක්‍රිකට් තරඟාවලි අත්හිටුවයි
චමරි අතපත්තු 2023 වසරේ ICC කාන්තා T20I කණ්ඩායමට නායකත්වයට

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ජූනි – ජූලි මාස වල එක්දින හා T20 තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ICC කාන්තා ක්‍රිකට් ශූරයන්ගේ කුසලානයේ කොටසක් ලෙසයි.

ජූනි 23 වන දින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

  • GICS – Galle International Cricket Stadium
  • P. Sara Oval – Colombo
  • CCC – Colombo Cricket Club
Share this:
error: Content is protected !!