HomeSports

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි.

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක.

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයකට සැරසෙයි.

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ජූනි – ජූලි මාස වල එක්දින හා T20 තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ICC කාන්තා ක්‍රිකට් ශූරයන්ගේ කුසලානයේ කොටසක් ලෙසයි. ජූනි 23 වන දින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ICC ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමට නම් කරයි
ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන 2023 කුසලානය ශ්‍රී ලංකාවට පැමිණේ
සැප්තැම්බරයෙන් ආරම්භවූ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩා වසන්තය

නවසීලන්ත ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසරේ ජූනි – ජූලි මාස වල එක්දින හා T20 තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. එක්දින තරඟාවලිය පැවැත්වෙන්නේ ICC කාන්තා ක්‍රිකට් ශූරයන්ගේ කුසලානයේ කොටසක් ලෙසයි.

ජූනි 23 වන දින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

  • GICS – Galle International Cricket Stadium
  • P. Sara Oval – Colombo
  • CCC – Colombo Cricket Club
Share this:
error: Content is protected !!
×