Ian Bishop, Kass Naidoo, Shane Watson (Commentators), Wasim Khan (ICC General Manager, Cricket) සහ Sunil Vaidya (Journalist, Ahmedabad Mirror) ICC ලෝක කුසලාන තරඟාවලියේ තේරීම් කමිටුව සමාජිකයන් වන අතර ඔවුන් මෙලෙස ක්‍රීඩකයන් නම් කර තිබේ.
2023 ICC පිරිමි ලෝක කුසලානයේ කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙලින්):
Quinton de Kock (wk) (දකුණු අප්‍රිකාව) – ලකුණු 594 (runs 59.40)
රෝහිත් ෂර්මා (c) (ඉන්දියාව) – ලකුණු 597 (runs 54.27)
විරාත් කෝලි (ඉන්දියාව) – ලකුණු 765 (runs 95.62)
ඩැරල් මිචෙල් (නවසීලන්තය) – ලකුණු 552 (runs 69)
KL රාහුල් (ඉන්දියාව) -ලකුණු 452 (runs 75.33)
ග්ලෙන් මැක්ස්වෙල් (ඕස්ට්‍රේලියාව) – ලකුණු 400ක් (runs 66.66) සහ 55ට කඩුලු 6
රවීන්ද්‍ර ජඩේජා (ඉන්දියාව) – ලකුණු 120ක් (runs 40) සහ 24.87ට කඩුලු 16ක්
ජස්ප්‍රිත් බුම්රා (ඉන්දියාව) – 18.65 ට කඩුලු 20 යි
ඩිල්ෂාන් මධුශංක (ශ්‍රී ලංකාව) – 25 ට කඩුලු 21 යි
Adam Zampa (ඕස්ට්‍රේලියාව) – 22.39ට කඩුලු 23යි
මොහොමඩ් ෂාමි (ඉන්දියාව) – 10.70 ට කඩුලු 24 යි
12 වැනි ක්‍රීඩකයා: ජෙරල්ඩ් කොට්සි (දකුණු අප්‍රිකාව) – 19.80ට කඩුලු 20