HomeTech

Microsoft Imagine Cup 2023 තරඟාවලියේ ආසියානු අවසන් තරඟයට ලංකාවෙන් කණ්ඩායම් දෙකක්

Microsoft Imagine Cup 2023 හි ලෝක අවසන් (Asia) අදියරට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් 2ක්.

Microsoft Imagine Cup 2023 තරඟාවලියේ ආසියානු අවසන් තරඟයට ලංකාවෙන් කණ්ඩායම් දෙකක්

Microsoft Imagine Cup 2023 හි ලෝක අවසන් (Asia) අදියරට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් 2ක් වන Sipsara සහ The Green Tycoon කණ්ඩායම සාර්ථකව සුදුසුකම් ලබා ඇත. ලෝක

ආත්ම අභිමානය වැඩි කරවන කරුණු 6 ක්.
පසු ප්‍රසව විශාදයේ (Postpartum) ගොදුරක් වෙන්න කලින් ඒ ගැන දැනගන්න.
දරුවන්ගේ අයිතීන් ගැන දැනුවත් වෙමු.

Microsoft Imagine Cup 2023 හි ලෝක අවසන් (Asia) අදියරට ශ්‍රී ලංකාවේ කණ්ඩායම් 2ක් වන Sipsara සහ The Green Tycoon කණ්ඩායම සාර්ථකව සුදුසුකම් ලබා ඇත. ලෝක ශූරතාවලියට පිවිසීමට තරග වැදුණු කලාප තුනක කණ්ඩායම් 48 අතරට ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායම් 2 ඇතුළත් විය. එම තරඟය Microsoft හි ගෝලීය තරඟය ක් වන අතර සිසුන්ගේ දක්ෂතාවයන් ජාත්‍යන්තර තලයේ විදහා දැක්වීමට පමණක් නොව ලොව පුරා සිටින සිසුන්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා වැඩි දියුණු  කරගැනීමට සහ වඩාත් වැදගත් කාලෝචිත දේශීය හා ගෝලීය තාක්ෂණික ගැටළු සඳහා වි විසඳුම් ලබාදීමට මහඟු අවස්ථාවකි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන්(SLIIT) අධ්‍යාපන කාණ්ඩය යටතේ තරඟ වදින Sipsara කණ්ඩායම, විශේෂ අවශ්‍යතා (Down Syndrome) සහිත ළමුන් සඳහා විද්‍යුත් ඉගෙනුම් අධ්‍යාපන ක්‍රමයක් ඉදිරිපත් කරන ලද අතර එහිදී කෘත්‍රිම ස්නායුක ජාල සහ යන්ත්‍ර ඉගෙනීම Artificial Neural Networks and Machine Learning වැනි තාක්ෂණයන්, වෙබ් අඩවියක් මගින් මෙහෙයවන ප්‍රථම යෙදුම (App) යොදා ගන්නා ලදී.

Category of Earth තරඟ කාණ්ඩය යටතේ, SLIIT වෙතින් The Green Tycoon ව්‍යාපෘතිය, ඉදිරිපත් කරන ලදී, එය Carbo Meter එකක් වන අතර ආයතනවලට කාබන් විමෝචනය නිරීක්ෂණය සාක්ෂාත් කර ගැනීමට නවතම තාක්ෂණය භාවිතා කරමින් නව්‍ය සහ පවතින, real-time mobile-based emission management system ලබා දීමෙන් කාබන් ගිණුම්කරණය සරල කළ හැකි ව්‍යාපෘතියකි.  එමගින් අරමුණු කරනුයේ කාබන් බදු අඩු කිරීම සහ හරිතකරණය දිරිමත් කිරීම වේ.

Share this:
error: Content is protected !!
×