HomeGeneral

ෆෝබ්ස් සඟරාවට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථානවලට ශ්‍රී ලංකාව එක්වෙයි

ෆෝබ්ස් සඟරාවට අනුව 2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථානවලට ශ්‍රී ලංකාව එක්වෙයි

ෆෝබ්ස් ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව 2023 දී සංචාරය කිරීමට හොඳම ස්ථාන යුරෝපය - ආසියාව යන කාණ්ඩයට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිම්බාබ්වේ හෝටලයේදී වූ සිදුවීම
ඉන්දියානු පිලේ ජයග්‍රහනයත් සමග යළි මතුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය…
දිනෙන් දින ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල

ෆෝබ්ස් සඟරාවට අනුව 12x Heartland Emmy සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් වන ජූලියානා බ්‍රොස්ට් විසින් ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත.

Juliana Broste in Sri Lanka

ශ්‍රී ලංකාවට දුෂ්කර කාලයක් තිබුණද උද්ධමනය සමඟ වුවද, සංචාරකයින්ට ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තය බව ඇය විසින් පැවසූ අතර ශ්‍රී ලංකාවේ වන ජීවීන්, අලි අභයභූමි, කඩොලාන පරිසරය, ජාතික වනෝද්‍යාන, අනුරාධපුර, මහනුවර සහ සීගිරිය වැනි ඓතිහාසික ස්ථානත් කඳු හෙල් තැනිතලා නුවර එළිය ප්‍රදේශයේ ඇති සුන්දරත්වය වැනි විවිධ කරුණු නිසා ඇය සඟරාවට ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම ස්ථාන අතරට එක්කළා.

ඇයගේ සම්පූර්ණ විස්තරය සඳහා පිවිසෙන්න

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!
    ×