HomeGeneral

දිනෙන් දින ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල

දිනෙන් දින ශක්තිමත් වන ශ්‍රී ලංකා රුපියල

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබේ.

ආරුගම් බොක්ක ප්‍රමුඛතම ඉහළ ආදායම් ලබන සංචාරක ගමනාන්තය බවට පත්කිරීමට සැලසුම්
ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා රැසක්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම French Fries සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතයි

මහජන බැංකුවට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය අඟහරුවාදා රුපියල් 320.27 සිට රුපියල් 308.70 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 343 සිට රුපියල් 330 දක්වා අඩු වී ඇත.

කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය අඟහරුවාදා රුපියල් 314 සිට රුපියල් 311 දක්වා අඩු වී ඇත. විකුණුම් මිල රුපියල් 336 සිට 330 දක්වා අඩු වී ඇත. මේ අතර සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 310 සහ විකුණුම් මිල රුපියල් 325 දක්වා අඩු වී ඇත.

මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල වෙනස් වූ ආකාරය මෙලෙස වේ.

Share this:

COMMENTS

WORDPRESS: 0
    DISQUS:
    error: Content is protected !!