HomeNewsSri Lankan News

අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයැඳුම්පත් කැඳවයි

අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයැඳුම්පත් කැඳවයි

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබෙයි.ඒ අනු

නාම යෝජනා භාර ගැනීම අවසන් මහ මැතිවරණ උණුසුම ඇරඹෙයි
පුංචි ඡන්දය සිංහල අවුරුද්දට පෙර – මැ.කො.ස
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂ වලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබෙයි.

ඒ අනුව අදාළ අයැදුම්පත් අද (28) සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කරයි.

අදාළ අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.elections.lk මගින් බාගත කර ගත හැකියාව පවතිනවා. එමෙන්ම,දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින්ද අයැදුම්පත් ලබාගත හැකියි.

Share this:
error: Content is protected !!
×