HomeNewsSri Lankan News

දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට ගිය විනිසුරු නි.බ කරුණාරත්න ඉල්ලා අස්වෙයි…

දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට ගිය විනිසුරු නි.බ කරුණාරත්න ඉල්ලා අස්වෙයි…

දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට සූදානමින් සිටි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා සිය ඉල්ලා අස්වීම මේ වන විටත් ජනාධිපත

දරුවන් 550ක් බිහිකළ ශුක්‍රාණු පරිත්‍යාගශීලියා නවත්වන්න නියෝග.
වන අලි රැක ගන්න නීතී සංශෝධනයක්
ශ්‍රී ලංකාවේ දැනට පවතින දික්කසාද නීතියේ වත්මන් තත්වය…

දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට සූදානමින් සිටි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා සිය ඉල්ලා අස්වීම මේ වන විටත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා නෙරපා දැමීම සදහා ගෙන ඒමට නියමිතව තිබුණු දෝශාභියෝග යෝජනාව නවතා දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබෙන බව සඳහන්වේ.

Share this:
error: Content is protected !!
×