HomeNewsSri Lankan News

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි…

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි…

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි. කලක් අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මහතා මිය යනවිට 76වැනි වියෙහි පසුවිය. මජුවන කංකානමග

“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.
නවසීලන්තය: තවමත් ශ්‍රී ලාංකිකයන් සඳහා අවස්ථාවන් සහිත රටක්… : ප්‍රසාද් පෙරේරා
මෙවර ICC Player of the month කමිඳු මෙන්ඩිස්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි. කලක් අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මහතා මිය යනවිට 76වැනි වියෙහි පසුවිය. මජුවන කංකානමගේ වික්ටර් අයිවන් ලෙස ඔහු උපන්නේ 1949 ජුනි 26 වැනිදාය.

පසු කලෙක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් මහතා 1971අරගලයට සම්බන්ධ වූ අයෙකි. එහිදී ඔහු හඳුන්වනු ලැබුවේ පොඩි අතුල නමින් ය.

1971 නැගිටීම පිළිබඳ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව වෙත මුහුණ දුන්නේ 7 වැනි විත්තිකරු ලෙසයි.එහිදී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පෙනී සිටි ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම විය. සිරගතව සිටියදී ඔහු ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම මාක්ස්වාදයද අත්හැරියේය. ආතුරුව ඔහු තමන් අවිහිංසාවාදයේ දර්ශනය අනුගමනය කරමින් ගාන්ධිවාදියෙකු වූ බව පැවසීය.

කාලෙකට පසුව ඔහු විසින් කතෘත්වය දරමින් සර්වෝදය ආයතනයේ මුල්‍ය අනුග්‍රහය මත රාවය සඟරාව ආරම්භ කළේය. අනතුරුව එය කුඩා ප්‍රමාණයේ කළු සුදු සති අන්ත පුවත් පතක් කළේය. පසුව එය බ්‍රෝඩ් ෂීට් ප්‍රමාණයේ පුවත් පතක් බවට වෙනස් කළේය.

වික්ටර් අයිවන් කර්තෘවරයා, දේශපාලන විචාරකයා, දේශපාලන ක්‍රියාකාරිකය, සමාජ ක්‍රියාකාරිකයා සහ ගත කතුවරයෙකු ලෙසද විවිධ තලයන් හී සිය සලකුණ තැබූ අයෙකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වෙයි. කලක් අසනීප තත්වයෙන් සිටි වික්ටර් අයිවන් මහතා මිය යනවිට 76වැනි වියෙහි පසුවිය. මජුවන කංකානමගේ වික්ටර් අයිවන් ලෙස ඔහු උපන්නේ 1949 ජුනි 26 වැනිදාය.

පසු කලෙක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ වික්ටර් අයිවන් මහතා 1971අරගලයට සම්බන්ධ වූ අයෙකි. එහිදී ඔහු හඳුන්වනු ලැබුවේ පොඩි අතුල නමින් ය. 1971 නැගිටීම පිළිබඳ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව වෙත මුහුණ දුන්නේ 7 වැනි විත්තිකරු ලෙසයි. එහිදී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පෙනී සිටි ඔහුට වසර 5ක සිර දඬුවමක් නියම විය.

කාලෙකට පසුව ඔහු විසින් කතෘත්වය දරමින් සර්වෝදය ආයතනයේ මුල්‍ය අනුග්‍රහය මත රාවය සඟරාව ආරම්භ කළේය. අනතුරුව එය කුඩා ප්‍රමාණයේ කළු සුදු සති අන්ත පුවත් පතක් කළේය. පසුව එය බ්‍රෝඩ් ෂීට් ප්‍රමාණයේ පුවත් පතක් බවට වෙනස් කළේය.

වික්ටර් අයිවන් කර්තෘවරයා, දේශපාලන විචාරකයා, දේශපාලන ක්‍රියාකාරිකය, සමාජ ක්‍රියාකාරිකයා සහ ගත කතුවරයෙකු ලෙසද විවිධ තලයන් හී සිය සලකුණ තැබූ අයෙකි.

Share this:
error: Content is protected !!
×