HomeInspiration

“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.

Iam Tongi "American Idol" හි 21 අදියරේ ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳිය.

“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.

18 හැවිරිදි ජ්‍යේෂ්ඨ පාසල් ශිෂ්‍යයකු වූ Iam Tongi ඉරිදා රාත්‍රියේ "American Idol" හි 21 අදියරේ ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳිය. Tongi ඔහුගේ මියගිය පියා

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශංකරි චන්ද්‍රන් 2023 ඕස්ට්‍රේලියාවේ Miles Franklin සම්මානය දිනා ගනී.
ක්‍රිස්ටෝපර් නෝලන්ට නයිට් පදවියක්
ජේසන් රාජසිංහ එමී සම්මානය දිනා ගනී

18 හැවිරිදි ජ්‍යේෂ්ඨ පාසල් ශිෂ්‍යයකු වූ Iam Tongi ඉරිදා රාත්‍රියේ “American Idol” හි 21 අදියරේ ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳිය. Tongi ඔහුගේ මියගිය පියාට උපහාරයක් ලෙස, තෝරාගැනීමේ තරඟයේදී ගායනා කරන ලද ගීතය ගායනා කළ අතර එහිදී ඔහු වඩාත් සංවේදී විය.

Tongan සහ Samoan සම්භවයක් ඇති Tongi, American Idol ජයග්‍රහණය කළ පළමු Hawiian හි උපන් පැසිෆික් දූපත් වැසියා වේ.

ඔහුට අවශ්‍ය වූයේ ඔවුන්ටද මවැනි විශාල අවස්ථාවන් වල දස්කම් පෙන්විය හැකි බව ඔප්පුකරවීම සඳහා බව එහිදී ඔහු පැවසීය.

“අවංකවම, මට අවශ්‍ය වන්නේ මගේ සියලුම දක්ෂ පොලිනීසියානුවන් දිරිගන්වන තැනැත්තා වීමටයි,” ඔහු පැවසීය.

ටොංගි පැවසුවේ ඔහුගේ මිතුරන් සමඟ ප්‍රසංග වලට සජීවීව  සහභාගීවීමට සහ ගීත ලිවීම දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත්ය.

Share this:
error: Content is protected !!