HomeInspiration

“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.

Iam Tongi "American Idol" හි 21 අදියරේ ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳිය.

“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.

18 හැවිරිදි ජ්‍යේෂ්ඨ පාසල් ශිෂ්‍යයකු වූ Iam Tongi ඉරිදා රාත්‍රියේ "American Idol" හි 21 අදියරේ ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳිය. Tongi ඔහුගේ මියගිය පියා

රෙක්ස් දිවි ගමනින් සමු ගනී
ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලබයි
ජගත් මනුවර්ණ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂකවරයා වෙයි.

18 හැවිරිදි ජ්‍යේෂ්ඨ පාසල් ශිෂ්‍යයකු වූ Iam Tongi ඉරිදා රාත්‍රියේ “American Idol” හි 21 අදියරේ ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳිය. Tongi ඔහුගේ මියගිය පියාට උපහාරයක් ලෙස, තෝරාගැනීමේ තරඟයේදී ගායනා කරන ලද ගීතය ගායනා කළ අතර එහිදී ඔහු වඩාත් සංවේදී විය.

Tongan සහ Samoan සම්භවයක් ඇති Tongi, American Idol ජයග්‍රහණය කළ පළමු Hawiian හි උපන් පැසිෆික් දූපත් වැසියා වේ.

ඔහුට අවශ්‍ය වූයේ ඔවුන්ටද මවැනි විශාල අවස්ථාවන් වල දස්කම් පෙන්විය හැකි බව ඔප්පුකරවීම සඳහා බව එහිදී ඔහු පැවසීය.

“අවංකවම, මට අවශ්‍ය වන්නේ මගේ සියලුම දක්ෂ පොලිනීසියානුවන් දිරිගන්වන තැනැත්තා වීමටයි,” ඔහු පැවසීය.

ටොංගි පැවසුවේ ඔහුගේ මිතුරන් සමඟ ප්‍රසංග වලට සජීවීව  සහභාගීවීමට සහ ගීත ලිවීම දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත්ය.

Share this:
error: Content is protected !!
×