HomeNewsSri Lankan News

මෙවර ICC Player of the month කමිඳු මෙන්ඩිස්

ICC Player of the month ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේලෙස කමිඳු මෙන්ඩිස් තේරී පත්වී ඇත. ඔහු විසින් අයර්ලන්තයේ මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි අබිබවා මෙසේ තේරී පත්වී ඇත. සිය මංගල ටෙස්ට් තරඟාවලියේ බංග්ලාදේශය සමග අති සාර්ථක තරඟාවලියක් නිම කල කමිදු මෙසේ තේරී පත්වීම පිලිබඳ ඔහුට සුභාශිංසන එක්ක කළ යුතුවේ.

ලොවක් වසඟ කළ Tarzan අභාවප්‍රාප්ත වේ
ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලබයි
“American Idol” තරඟයේ දී Tongi සංවේදී වෙයි.

ICC Player of the month ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේලෙස කමිඳු මෙන්ඩිස් තේරී පත්වී ඇත. ඔහු විසින් අයර්ලන්තයේ මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි අබිබවා මෙසේ තේරී පත්වී ඇත. සිය මංගල ටෙස්ට් තරඟාවලියේ බංග්ලාදේශය සමග අති සාර්ථක තරඟාවලියක් නිම කල කමිදු මෙසේ තේරී පත්වීම පිලිබඳ ඔහුට සුභාශිංසන එක්ක කළ යුතුවේ.

Share this:
error: Content is protected !!
×