HomeNewsSri Lankan News

PUCSL නිර්දේශ ක්‍රියාත්මකයි, විදුලි බිල 20%න් අඩුවෙයි

PUCSL නිර්දේශ ක්‍රියාත්මකයි, විදුලි බිල 20%න් අඩුවෙයි

වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජය

සමාජ මාධ්‍ය පනත මඟින් මූලික අයිතිවාසිකම් කඩවන බව විපක්‍ෂ නායක, කතානායකවරයාට දන්වයි…
සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් නවසීලන්ත පුරවැසියෙකු වීමට සැරසෙයි…
ජනපති අනුර ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ට ඇවිත්

වසර 3ක් තුළ 30%කින් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර තිබුණි.

ඒ අනුව අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇති බව සඳහන් ය.

Share this:
error: Content is protected !!
×