HomeNews

FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්

FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්

FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්ඇමරිකාවේ ජනාධිපති Donald Trump විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි Kash Pate

USAID අරමුදල් නවතී ද?
Donald Trump, කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත
එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ලෙස Donald Trump පත්වේ

FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්ඇමරිකාවේ ජනාධිපති Donald Trump විසින් FBI හි නව අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් සහිත පෙන්ටගනයේ නිලධාරි Kash Patel නම් කර තිබේ. ට්‍රම්ප්ගේ සමීපතමයෙකු Kash එරට නීතිඥයෙක් ව​න අතර, ඔහු මේවන විට ට්‍රම්ප්ගේ යෝජිත නීතිපති පාම් බොන්ඩි යටතේ කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී රුසියානු විරෝධි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් Kash Patel ඇගැයීම​ට ද ලක්විය.

පළමු ට්‍රම්ප් පරිපාලනයේ හිටපු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ප්‍රධානියෙකු වන පටෙල්, පසුව රිපබ්ලිකන් ජනාධිපතිවරයාගේ ස්ථිර ආධාරකරුවෙක් බවට පත්ව තිබුණි.

Share this:
error: Content is protected !!
×