HomeNews

Jay Shah, ICC ලොකු පුටුවේ වැඩ අරඹයි

Jay Shah, ICC ලොකු පුටුවේ වැඩ අරඹයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ Jay Shah අද (01) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙ. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි. කෙසේවෙතත් මීට පෙර ග්‍රෙග් බාර්ක්ලේ එම තනතුරේ කටයුතු කර ඇත. ජේෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

ICC විසින් පිරිමි සහ කාන්තා ඉසව් සඳහා සමාන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කරයි.
2024 වසරේ ICC නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්
ICC ලෝක එක්දින සංචිතයට ලංකාවෙන් 4ක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ Jay Shah අද (01) සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙ. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වුණේ පසුගිය අගෝස්තු මාසයේදීයි.

කෙසේවෙතත් මීට පෙර ග්‍රෙග් බාර්ක්ලේ එම තනතුරේ කටයුතු කර ඇත. ජේෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

Share this:
error: Content is protected !!
×