HomeNewsSri Lankan News

3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට

3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ  ලංකාවට

IMF තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
ලංකාව යෝජනා කළ බදු සංශෝධන IMF විසින් සමාලෝචනය කිරීමට නියමිතයි
ශ්‍රී ලංකාව, IMF 3වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ

IMF තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය.

IMF ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව ඇත. මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදු කෙරෙයි.

Share this:
error: Content is protected !!
×