HomeNewsSri Lankan News

ශ්‍රී ලංකාව, IMF 3වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ

IMF දූත මණ්ඩල ප්‍රධානී Peter Brewer ඇතුළු නියෝජිත පිරිස සමග ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අතර තුනවන සමාලෝචනයට අදාල සාකච්ජාවක් අද පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ප්‍රනාන්දු මහතා, ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වී ඇති අතර තුන්වන සමාලෝචනය සාර්ථකව අවස්න් කර ඇත.

3වන සමාලෝචනයට IMF නියෝජිතයෝ ලබන සතියේ ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
ලංකාව යෝජනා කළ බදු සංශෝධන IMF විසින් සමාලෝචනය කිරීමට නියමිතයි

IMF දූත මණ්ඩල ප්‍රධානී Peter Brewer ඇතුළු නියෝජිත පිරිස සමග ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස අතර තුනවන සමාලෝචනයට අදාල සාකච්ජාවක් අද පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ප්‍රනාන්දු මහතා, ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වී ඇති අතර තුන්වන සමාලෝචනය සාර්ථකව අවස්න් කර ඇත.

Share this:
error: Content is protected !!
×