HomeNewsSri Lankan News

ආචාර්ය මොතිලාල් ද සිල්වා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කෙරේ

ආචාර්ය මොතිලාල් ද සිල්වා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේන අතර එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. Telecommuni

මහ බැංකුව විදෙස් ප්‍රේශණ වල වැඩිවීමක් වාර්තා කරයි
පවතින අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතියේ ලකුණු පෙන්වයි – අයි.එම්.එෆ්
කොළඹ වරාය නගරයේ “The Mall” තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ…

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේන අතර එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. Telecommunication ක්ෂේත්‍රයේ වසර ගණනාවක හසල අත්දැකීම් සහිත වෘත්තීයවේදියෙක් ලෙස ආචාර්ය මොතිලාල් මහතා විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇත.

වසර 05ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී තිබූ අතර ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

ආචාර්ය මොතිලාල් මහතා ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා ඇත.

Share this:
error: Content is protected !!
×