HomeNewsSri Lankan News

මහ බැංකුව විදෙස් ප්‍රේශණ වල වැඩිවීමක් වාර්තා කරයි

මහ බැංකුව විදෙස් ප්‍රේශණ වල වැඩිවීමක් වාර්තා කරයි

2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර්

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට …
ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස පත් කෙරේ
නවසීලන්ත නිව්ස්හබ් වෙබ් අඩවිය වැසීමෙන් පසු එහි පුවත් සුරැකීමට පියවර ගැනේ

2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි.

එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩි වීමක් බවද මහ බැංකුව නිවේදනය කරයි.

Share this:
error: Content is protected !!
×