HomeNewsSri Lankan News

ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්

ලොහාන්ගේ බිරිඳත් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ලියාපදිංචි නොකළ මෝ

හිටපු අගමැතිනියගේ අලුත්ම රැකියාව හෙළිකරයි
පශු සම්පත් නංවන්න ඉන්දියාව අත දෙයි
11 වැනි ලෝක බෞද්ධ සංඝ සභාව ඕක්ලන්ඩ් නුවරදී රැස්වේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මිය ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇය නීතිඥයකු මාර්ගයන් අද අධිකරණයට භාරවී තිබුණි. ඒ, අද (04) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවකට නියෝගය අනුවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත ලොහාන් රත්වත්තේ මහතා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් යොමුකර ඇත.

Share this:
error: Content is protected !!
×