HomeNewsNew Zealand News

හිටපු අගමැතිනියගේ අලුත්ම රැකියාව හෙළිකරයි

හිටපු අගමැතිනියගේ අලුත්ම රැකියාව හෙළිකරයි

හිටපු අග්‍රාමාත්‍යවරියට 2023 වසරේ Angelopoulos Global Public Leaders Fellow ලෙසද සහ මහජන නායකත්වය සඳහා වූ Kennedy School හි මධ්‍යස්ථානයේ Hauser නායකය

සුළි කුණාටුවෙන් විපතට පත් ගොවීන්ගේ මානසික සෞඛ්‍ය සහය සඳහා නවසීලන්ත රජය ඩොලර් මිලියන 2.4ක් වෙන් කරයි
නවසීලන්ත SMC Resident Visa ගැන යමක්
මහජන විරෝධය මත මයාමි සත්වෝද්‍යානයේ කිවි හමුවීම අවලංගු කරයි

හිටපු අග්‍රාමාත්‍යවරියට 2023 වසරේ Angelopoulos Global Public Leaders Fellow ලෙසද සහ මහජන නායකත්වය සඳහා වූ Kennedy School හි මධ්‍යස්ථානයේ Hauser නායකයෙකු ලෙසද එක්සත් ජනපද විශ්ව විද්‍යාලයට බැඳීමට ආරාධනා කර ඇත.

“Harvard විශ්ව විද්‍යාලය, ක්‍රයිස්ට්චර්ච් ඇමතුම් කාර්යයේ සැබවින්ම වැදගත් හවුල්කරුවෙකු වී ඇති අතර, මෙම වසර අගදී එහි මගේ අධ්‍යයන වාරය ඹෙර්ක්මන් ඛ්ලීන් මධ්‍යස්ථානයේ පළමු තාක්ෂණික පාලන නායකත්ව සාමාජිකත්වය ලබා ගැනීමට අවස්ථාවක් වනු ඇත,” ඇය Instagram හි ලිවීය.

“මෙය මධ්‍යස්ථානයේ පර්යේෂණ ප්‍රජාව සමඟ සහයෝගීව වැඩ කිරීමට පමණක් නොව, උත්පාදක ඇඓ මෙවලම්වල වර්ධනය වටා ඇති අභියෝග පිළිබඳව කටයුතු කිරීමටද අවස්ථාවක් වනු ඇත. මම මෙහි සහ විදේශයන්හි කථා කිරීම තුළින් මගේ අත්දැකීම් බෙදාහදා ගන්නෙමි, එසේම ඉගෙනීමට ලබන වසරේ කාලය ගත කරමි”. ලෙස ඇය තවදුරට සඳහන් සිටියාය.

ජසින්ඩා එක් අධ්‍යයනවාරයකට යන අතරේ, එම සාමාජිකත්වය අවසානයේ නැවත පෙරළා නවසීලන්තය බලා පැමිණෙන බවද ඇය සඳහන් කළාය.


Share this:
error: Content is protected !!
×