HomeGeneral

පවතින දැඩි කාලගුණය නිසා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක් …

පවතින දැඩි කාලගුණය නිසා ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක් …

අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල්වල ක්‍රීඩා උළෙල කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

සුළි කුණාටුවෙන් සිදුවන විපත් අවම කරගැනීමට ත්‍රිමාණ ගුවන් සිතියම් යොදා ගැනේ
නවසීලන්තය අසල රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක්, සුනාමි අවදානමක් නෑ …
දකුණු යුරෝපයේ අධික උණුසුම් තත්වය හමුවේ ලැව්ගිනි අවධානමක්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි අද මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එම චක්‍රලේඛයේ පිටපත් සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව සඳහන් කළේය. පවතින අධික උෂ්ණත්වය අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. ක්‍රීඩා තරඟ වැනි එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සිසුන් යෙදවීමේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව ද සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කෙරිණි.

Share this:
error: Content is protected !!
×