HomeDigital Life

AI chatbot සමග පෞද්ගලික තොරතුරු හුවමාරුව පරිස්සමෙන්.

AI chatbot සමග පෞද්ගලික තොරතුරු හුවමාරුව පරිස්සමෙන්.

Kaspersky වල ප්‍රමුකයෙකු පවසන්නේ ඔබ ChatGPT වැනි Chatbots සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත් බවයි. ඔබට වඩාත් සංකිර්න හෝ විසල් ඉලක්ක සපුර

Netflix Passwords බෙදාගැනීම නවතාලීමේ මීළඟ පියවර නිවේදනය කරයි.
Twitter වලට එරෙහිව සංගීත ප්‍රකාශකයන් විසින් ඩොලර් මිලියන 250 කට නඩු පවරයි
Android භාවිතාකරන්නන් හට XLoader මැල්වෙයාව ගැන අනතුරු ඇඟවේ.

Kaspersky වල ප්‍රමුකයෙකු පවසන්නේ ඔබ ChatGPT වැනි Chatbots සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී වීම වැදගත් බවයි. ඔබට වඩාත් සංකිර්න හෝ විසල් ඉලක්ක සපුරා ගන්නට එය සහය වුවද ඒ සදහා ඔබ ලබා දෙන තොරතුරු පිලිබඳව සැලකිලිමත් වීම වැදගත් බව පැහැදිලි කෙරෙනවා. ඔබගේ කාරනාව ඉ‍ටුකර ගැනීම සදහා Chatbots වෙතට ලබා දෙන තොරතුරු මෙන්ම ඔබ එය සමග කරන සංවාද හෝ ලිපි නැතිනම් වෙනත් පෞද්ගලික ගොනු ගබඩා කර ගැනීම ඔස්සේ පසු කාලිනව ඔබ ආශ්‍රිත වෙනත් මත අදහස් නිර්මණයට එයට අවස්ථාව තිබීම මෙන්ම එම යාන්ත්‍රන පසුපසින් සිටින මිනිස් දෑත් වලට ඒවා පත්වීමේ අවධානම මෙහිදී පැහැදිලි කෙරෙනවා.මිනිසා තවමත් නොදන්නා සීමා පවුරු කරා chatbot වල ගමන් මග තවමත් පැහැදිලි නොවීම තුල පෞද්ගලික කාරනා පිලිබඳව සැලකිලි මත් වීම වැද්ගත් බවටයි ලැබෙන උපදෙස වන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com

Share this:
error: Content is protected !!
×