HomeNews

Netflix Passwords බෙදාගැනීම නවතාලීමේ මීළඟ පියවර නිවේදනය කරයි.

Netflix Account Passwords බහුලව බෙදාහැරීම නවතාලීමට අදහස් කරන ආකාරය දක්වා ඇත.

Netflix Passwords බෙදාගැනීම නවතාලීමේ මීළඟ පියවර නිවේදනය කරයි.

ඇමරිකාවේ Netflix Account Passwords බහුලව බෙදාහැරීම නවතාලීමට අදහස් කරන ආකාරය දක්වා ඇත. විඩියෝ නරඹීම සඳහා වැඩි ප්‍රේක්ෂක පිරිසක් එකතුකර ගැනීම ඔවුන්ගේ අර

නවාංග කිහිපයක්ම සමග එන Chrome 122…
Opera දැන් මුල්ස්වභාවයෙන්ම AI මිත්‍රය.
නවසීලන්තයේ ඔබේ සමාගමේ දත්ත ආරක්ෂා කර ගැනීමට උපදෙස් 7ක්

ඇමරිකාවේ Netflix Account Passwords බහුලව බෙදාහැරීම නවතාලීමට අදහස් කරන ආකාරය දක්වා ඇත. විඩියෝ නරඹීම සඳහා වැඩි ප්‍රේක්ෂක පිරිසක් එකතුකර ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. Netflix කියා සිටියේ තම ක්‍රමලේඛනය ඇමරිකාවේ එකම නිවසේ ජීවත් වන නරඹන්නන්ට සීමා කරන බවයි.

Netflix හි standard or premium plans වලට දායක වන අයට – මසකට ඩොලර් 15.50 සිට $20 දක්වා -ඔවුන්ගේ නිවසින් පිටත ජීවත් වන වෙනත් පුද්ගලයෙකුට ඔවුන්ගේ Password එක මසකට අමතර ඩොලර් 8 කට, සමාගමේ මූලික සැලැස්මෙන් ඩොලර් 2 ක වට්ටමක් යටතේ භාවිතා කිරීමට ඉඩ ලබා දේ.

ප්‍රේක්ෂක identities or accounts තහවුරු කරන ආකාරය විස්තර ලබා නොදී සිටීමට Netflix අදහස් කරයි.

ඇමරිකානු පාරිභෝගිකයෙකු, එකම නිවසක ජීවත් වන සෑම කෙනෙකුටම කතා මාලා සහ චිත්‍රපට බැලීමට හැකි වනු ඇති බවයි.

ලොව පුරා මිලියන 100 ක ජනතාවක් Netflix රූපවාහිනී කතා මාලා නොමිලේ Download කිරීම සඳහා පවුලේ අය සහ මිතුරන්ගෙන් Passwords ලබා ගනිමින් සිටියා.එම Passwords, Netflix හි ලොව පුරා ගෙවන ග්‍රාහකයින් මිලියන 232.5 හරහා ලබා ගන්නා ලදි.පෙබරවාරි මාසයේදී, ලතින් ඇමරිකාවේ, කැනඩාව, නවසීලන්තය, පෘතුගාලය සහ ස්පාඤ්ඤය යන රටවල නොමිලේ ප්‍රේක්ෂකයින් අවහිර කිරීම ආරම්භ කරන ලදි.දැන්වීම්-සහාය දක්වන විකල්පය ආරම්භ වූ දා සිට Netflix විසින් ලොව පුරා අතිරේක ප්‍රේක්ෂකයින් මිලියන 9ක් ලබාගෙන ඇත. නමුත් ඔවුන් සියල්ලන්ම අඩු මිල සැලැස්ම සඳහා අත්සන් කර නැත.

 

Share this:
error: Content is protected !!
×