HomeNewsSri Lanka

යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන්න – (එක්සත් ජාතීන්ගේ සංවිධානය)

යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන්න – (එක්සත් ජාතීන්ගේ සංවිධානය)

යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කිරීමට පියවර ගන්නැයි, එක්සත් ජාතීන්ගේ විශේෂඥන් රජයෙන් ඉල්ලා තිබෙනවා. කඩිනම් අවශ්‍යතාවක් ලෙස සලකා

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්…
පවතින අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතියේ ලකුණු පෙන්වයි – අයි.එම්.එෆ්
ෆොන්සේකා පිළිබඳ අප්‍රසාධයක්

යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කිරීමට පියවර ගන්නැයි, එක්සත් ජාතීන්ගේ විශේෂඥන් රජයෙන් ඉල්ලා තිබෙනවා. කඩිනම් අවශ්‍යතාවක් ලෙස සලකා මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ද ඔවුන් සිහිපත් කර ඇත්තේ, ඊට අදාළ කරුණු ගණනාවක් පෙන්වා දෙමින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පෙන්වාදී ඇත්තේ, සෞඛ්‍ය සහ මානව හිමිකම් වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මේ මොහොතේ පවතින වැදගත් ක්‍රියාමාර්ගයක් වන බවයි.

ඔවුන් විසින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය පහතින්,

https://www.ohchr.org/en/press-releases/2024/01/un-experts-call-sri-lanka-immediately-suspend-and-review-yukthiya-anti-drug

Share this:
error: Content is protected !!
×