HomeNewsNew Zealand News

නවසීලන්තයට එරෙහි ති්‍යුණු තරඟයකින් ඕස්ට්‍රේලියාවට ජය

නවසීලන්තයට එරෙහි ති්‍යුණු තරඟයකින් ඕස්ට්‍රේලියාවට ජය

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 27 වන තරඟය ධර්මසාලා හී හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණා. කාසියේ ව

ශ්‍රී ලංකාව අවසන් තරඟයට හා ICC ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
සැප්තැම්බරයෙන් ආරම්භවූ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩා වසන්තය
පළමු තරඟ දෙකේම ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිලට ලෝක කුසලාන සිහිනය අහිමි වෙයි

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 27 වන තරඟය ධර්මසාලා හී හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාවට ඇරයුම් කළා.

ඒ අනුව පන්දුවාර 49.2 දෙකක් අවසානයේ ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී දැවැන්ත ලකුණු 388 ක් ලබාගත්තා. එහිදී ට්‍රාවිස් ෆ්‍රෙන්ඩ් 109, වෝනර් 81, මැක්ස්වෙල් 41ක් ලබාගත් අතර නවසීලන්තය වෙනුවෙන් ග්ලෙන් පිලිප්ස් කඩුලු 3/37ක්, බෝල්ට් 3/77, සැන්ට්නර් 2/80ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිතිකරුවන් ඉතා හොඳ පිතිහරඹයක් දියත් කරන ලදි. කෙසේ නමුත් ඔවුනට ලබාගත හැකි වූයේ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ට ලකුණු 383 ක් පමණි. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර ලකුණු 116ක් ද, ජේම්ස් නීශම් 58ක් ද, ඩැරල් මිචෙල් 54ක් ද ලබාගන්නට සමත් විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර ලකුණු 116ක් ද, ජේම්ස් නීශම් 58ක් ද, ඩැරල් මිචෙල් 54ක් ද ලබාගන්නට සමත් විය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් වන ඇඩම් සැම්පා 3/74, පැට් කමින්ස් 2/66ක්, ජොශ් හේසල්වූඩ් 2/70ක් වශයෙන් කඩුලු ලබා ගන්න ලදි.

ඒ අනුව ඕස්ට්‍රේලියාව ලකුනු 5කින් තරඟය ජයගන්නට සමත් විය.

Share this:
error: Content is protected !!
×