HomeNews

ක්‍රිකට් 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට..

ක්‍රිකට් 2028 ලොස් ඇන්ජලිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට..

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේට ක්‍රිකට් ඇතුළත් කිරීම නිල වශයෙන් අනුමත කිරීම, ඔලිම්පික් ආරම්භ වී

ICC ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් වනිඳුට දැඩි අවවාද
දෙවැනි විස්සයි20 තරඟයේද ජය එංගලන්තයට…
චමරි ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණි දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වෙයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේට ක්‍රිකට් ඇතුළත් කිරීම නිල වශයෙන් අනුමත කිරීම, ඔලිම්පික් ආරම්භ වී වසර 100 කට වැඩි කාලයකට පසු පළමු වරට ක්‍රිකට්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කොටසක් වනු ඇත.

අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වනු ඇති.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල්වරට ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම 2028 වසරේදී සිදුවෙයි.

මේ අතර ක්‍රීඩා විචාරකයින් පවසන්නේ මෙම තීරණයත් සමග 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බවය.

Share this:
error: Content is protected !!
×