HomeGeneral

ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම් යාවත්කාලීන කිරීම

2022 වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයන් ප්‍රමාණය 29,802 වාර්තාවූ අතර එම අගය මේ වසරේ (2023) සැප්තැම්බර් මාසයේ මුල් දින 12 හේ පැමිණීම 46,308 ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්තවලින් පෙන්නුම් කරයි.

ඕමානය පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක්
නවසීලන්ත Karate Kumite තරඟ ඉසව්වෙන් නිම්සර බන්ඩාරට රන් පදක්කමක්
ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින හා T20 ක්‍රිකට් තරඟාවලින් සඳහා නව නායකයන් …

ඒ අනුව මෙරටට 2023 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 12 දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 950,626 ලෙස වාර්තාවල පෙන්නුම් කරයි. සැප්තැම්බර් මාසයේ 1වන දා සිට 12වනදා දක්වා වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය 12,252කි. තවද එක්සත් රාජධානිය 3,419 ජර්මනියෙන් 3,203 රුසියාවෙන් 3,069 පැමිණ ඇත. මීට අමතරව ඕස්ට්‍රේලියාව, චීනය, නෙදර්ලන්තය, ඊශ්‍රාලය, ප්‍රංශය සහ ස්පාඤ්ඤ යන රටවලින් ද සංචාරකයින් සැප්තැම්බර් මාසයේ වැඩි පිරිසක් පැමිණි රටවල් 10අතර සිටීයි.

Share this:
error: Content is protected !!
×