HomeGeneral

නවසීලන්ත Karate Kumite තරඟ ඉසව්වෙන් නිම්සර බන්ඩාරට රන් පදක්කමක්

නවසීලන්ත Karate Kumite තරඟ ඉසව්වෙන් නිම්සර බන්ඩාරට රන් පදක්කමක්

NZ Open 2023

ඉන්දියාව කොවිඩ් උප ප්‍රභේදය හඳුනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන්
ශ්‍රී ලංකා ඇතුළුව ඉදිරි තරඟ සංචාර සඳහා නවසීලන්ත විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
G7 නායකයාගේ ශ්‍රී ලංකා ණය සම්බන්ධ ප්‍රකාශය

නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනය මගින් සංවිධාන කල (NZ Open 2023) නවසීලන්ත වීවෘත කරාතේ ශුරතාවලීය ක්‍රයිස්චර්ච් නගරයේදී පවත්වන ලදී. මෙම ශුරතාවලීය සදහා රටවල් 6ක ක්‍රිඩක ක්‍රිඩීකාවන් සහභගී විය. මෙහිදී ඕක්ලන්ඩ් වදෝකායි නවසීලාංකීක කරාතේ ඇකඩමිය නියෝජනය කරමින් සහභාගි වූ නිම්සර බන්ඩාර ක්‍රිඩකයා වයස අවුරුදු 10-11 වීවෘත කුමිතේ තරඟයේ රන් පදක්කම ජයග්‍රහණය කිරිමට සමත් විය.

Share this:
error: Content is protected !!