HomeGeneral

නවසීලන්ත Karate Kumite තරඟ ඉසව්වෙන් නිම්සර බන්ඩාරට රන් පදක්කමක්

නවසීලන්ත Karate Kumite තරඟ ඉසව්වෙන් නිම්සර බන්ඩාරට රන් පදක්කමක්

NZ Open 2023

නවසීලන්තයේ ඔබේ දරුවාගේ නම වෙනස් කිරීම ගන ඔබ දැන සිටියාද?
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා චීනය ප්‍රතිඥා දෙයි
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 10,000 ඉක්මවයි. සමස්ථ රෝගීන් 45,000 දක්වා ඉහලට

නවසීලන්ත ජාතික කරාතේ සම්මේලනය මගින් සංවිධාන කල (NZ Open 2023) නවසීලන්ත වීවෘත කරාතේ ශුරතාවලීය ක්‍රයිස්චර්ච් නගරයේදී පවත්වන ලදී. මෙම ශුරතාවලීය සදහා රටවල් 6ක ක්‍රිඩක ක්‍රිඩීකාවන් සහභගී විය. මෙහිදී ඕක්ලන්ඩ් වදෝකායි නවසීලාංකීක කරාතේ ඇකඩමිය නියෝජනය කරමින් සහභාගි වූ නිම්සර බන්ඩාර ක්‍රිඩකයා වයස අවුරුදු 10-11 වීවෘත කුමිතේ තරඟයේ රන් පදක්කම ජයග්‍රහණය කිරිමට සමත් විය.

Share this:
error: Content is protected !!
×