HomeGeneral

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

UNICEF Regional Goodwill Ambassador for South Asia, Sachin Tendulkar meets children on his visit to Sri Lanka in August 2023.

ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි
කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් තබයි

සචින් තෙන්ඩුල්කාර් ලෝක ප්‍රසිද්ධ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අද දින(07) සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පල්ලේ කනුගල විද්‍යාලයට සහ ප්‍රාථමික පෙර පාසලකට පැමිණි අතර යුනිසෙෆ් සංවිධානය විසින් සංවිධානය කරන ලද අප විසින් ආරාධනා කරන ලද ව්‍යාපෘතියකට සම්බන්ධ විය. ඒවගේම යුනිසෙෆ් සංවිධානය විසින් පෙර පාසල් දරුවන් සඳහා නොමිලේ ආහාර වේලක් ලබා දීම මෙන්ම මෙම පාසලටද පැමිණියේ එවැනිම ක්‍රියාදාමයක් සිදුකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවකටය. එතුමාගේ දායකත්වය යුනිසෙෆ් සංවිධානය හරහා මීටත් වඩා සබරගමු පළාතේ දරුවන් හට ලබාදීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරයි.

Share this:
error: Content is protected !!
×