HomeGeneral

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට

UNICEF Regional Goodwill Ambassador for South Asia, Sachin Tendulkar meets children on his visit to Sri Lanka in August 2023.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා චමරිට ඉහළම සම්මානයක්
ඉන්දියානු පිලේ ජයග්‍රහනයත් සමග යළි මතුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රශ්නය…
ශ්‍රී ලංකාවේ දී සහ පාකිස්තානයේදී පැවැත්වීමට සූදානම් වන ආසියානු කුසලානය – 2023

සචින් තෙන්ඩුල්කාර් ලෝක ප්‍රසිද්ධ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අද දින(07) සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පල්ලේ කනුගල විද්‍යාලයට සහ ප්‍රාථමික පෙර පාසලකට පැමිණි අතර යුනිසෙෆ් සංවිධානය විසින් සංවිධානය කරන ලද අප විසින් ආරාධනා කරන ලද ව්‍යාපෘතියකට සම්බන්ධ විය. ඒවගේම යුනිසෙෆ් සංවිධානය විසින් පෙර පාසල් දරුවන් සඳහා නොමිලේ ආහාර වේලක් ලබා දීම මෙන්ම මෙම පාසලටද පැමිණියේ එවැනිම ක්‍රියාදාමයක් සිදුකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවකටය. එතුමාගේ දායකත්වය යුනිසෙෆ් සංවිධානය හරහා මීටත් වඩා සබරගමු පළාතේ දරුවන් හට ලබාදීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරයි.

Share this:
error: Content is protected !!