HomeNewsSri Lankan News

ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….

ජනපති සටන මැද ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟය ඇරඹේ….

සැප්තැම්බර් 18, බදාදා සිට සැප්තැම්බර් 23 දක්වා, සඳුදා: 1 වන ටෙස්ට් - ගාල්ල - 10 AM IST සැප්තැම්බර් 26, බ්‍රහස්පතින්දා සිට සැප්තැම්බර් 30 දක්වා, සඳුදා: 2 වැනි ටෙස්ට් - ගාල්ල - පෙ.ව. 10 IST

ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර නඩු විභාගයේ නඩු තීන්දුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සනත් ජයසූරිය මහතාට නව තනතුරක් සහ ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ
පළමු තරඟ දෙකේම ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් පිලට ලෝක කුසලාන සිහිනය අහිමි වෙයි

මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟය තරාඟාවලි දෙකකින් සමන් විත වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන්, පසුගිය එංගලන්ත සංචාරයට එක් වූ නිශාන් මදුෂ්ක, කසුන් රාජිත සහ නිසල තාරක මෙම සංචිතය සඳහා නම්කර නොමැති අතර නිශාන් මදුෂ්ක වෙනුවට සංචිතයට ඕෂධ ප්‍රනාන්දු ව කැඳවා තිබේ.

ශ්‍රී ලංකා සංචිතය:
ධනංජය ද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රබාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක

New Zealand squad :
Tim Southee (c), Tom Latham (vc), Tom Blundell (wk), Michael Bracewell, Devon Conway (wk), Matt Henry, Daryl Mitchell, William O’Rourke, Ajaz Patel, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Kane Williamson, Will Young.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාව පිටියට පිවිසි අතර ඔවුන් මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 88(28 ov) ලබා සිටියි. දිනේශ් චන්දිමාල් ලකුණු 30 ද, කමිදු මෙන්ඩිස් ලකුණු 13 ද ලබා පන්දුවට පහරදෙමින් සිටි.

Share this:
error: Content is protected !!
×