HomeSri Lanka

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි

2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික සංචිතයක් නම් කර තිබෙනවා. එම නිසා ලෝක කුසලාන නිල සංචිතය තවමත් අභිරහසක් නොවනු ඇත.

නොනවතින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ IPL පස්වන ශූරතාවය
ශ්‍රී ලංකාව එක්දින ඉතිහාසයේ ඔවුන්ගේ දීර්ඝතම ජයග්‍රහණ මාලාව වාර්තා කරයි
මධුශංක, වෙල්ලාලගේ සහ ආරච්චිගේ ‘stand-by options’ ලෙස සිම්බාබ්වේ වෙත යයි

දසුන් ශානක නායකයාද, කුසල් මෙන්ඩිස් උපනායකයාද වන අතර, 15 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙසේය.

  • දසුන් ශානක (නායක)
  • කුසල් මෙන්ඩිස්
  • පැතුම් නිශ්ශංක
  • කුසල් ජනිත්
  • දිමුත් කරුණාරත්න
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • සධීර සමරවික්‍රම
  • දුනිත් වෙල්ලාලගේ
  • කසුන් රාජිත
  • මතීෂ පතිරණ
  • ලහිරු කුමාර
  • වනිඳු හසරංග (යෝග්‍යතාවයට යටත්ව)
  • මහේෂ් තීක්ෂණ (යෝග්‍යතාවයට යටත්ව)
  • ඩිල්ෂාන් මධුශංක (යෝග්‍යතාවයට යටත්ව)

මේ අතර දුෂාන් හේමන්ත සහ චාමික කරුණාරත්න සංචාරක සංචිතය ලෙස නම් කර ඇත.

Share this:
error: Content is protected !!
×