2023 Lanka Premier League තරඟාවලියේ තාක්ෂණික කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කිරීම සඳහා පහත සඳහන් මහත්වරුන් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටිනවා.තරඟාවලිය සකසන ලද නීති රීති වලට අනුව පැවැත්වීම සහතික කිරීම තාක්ෂණික කමිටුවේ කාර්යභාරයයි. තාක්ෂණික කමිටුව සමන්විත වන්නේ: ලංකා ප්‍රිමියර් ලීග් 2023 සිව්වන සංස්කරණය 2023 ජූලි 30 වන දින ආරම්භ වේ.
2023 Lanka Premier League තරඟාවලියේ තාක්ෂණික කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කිරීම සඳහා පහත සඳහන් මහත්වරුන් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටිනවා.
තරඟාවලිය සකසන ලද නීති රීති වලට අනුව පැවැත්වීම සහතික කිරීම තාක්ෂණික කමිටුවේ කාර්යභාරයයි.
තාක්ෂණික කමිටුව සමන්විත වන්නේ:
- බන්දුල දිසානායක මහතා සභාපති
- ෂේන් ප්‍රනාන්දු මහතා සාමාජික
- තරංග පරණවිතාන මහතා සාමාජික
- ටිරෝන් විජේවර්ධන මහතා සාමාජික/ලේකම්
ලංකා ප්‍රිමියර් ලීග් 2023 සිව්වන සංස්කරණය 2023 ජූලි 30 වන දින ආරම්භ වේ.