HomeGeneral

ශ්‍රී ලංකා රජය විසින් ආනයන භාණ්ඩ කීපයක සීමා ඉවත් කෙරේ

ශ්‍රී ලංකා රජය විසින් ආනයන භාණ්ඩ කීපයක සීමා ඉවත් කෙරේ

Export Items

ශ්‍රී ලංකාවෙන් චීනයට යන්න සැරසෙන වඳුරන්
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ICC ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායමට නම් කරයි
Gmail වසා දැමීම ගැන සමාජ මාධ්‍යවල කටකතා ඇත්ත ද?

උළු, නානකාමර ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 286ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පිවිසෙන්න

Share this:
error: Content is protected !!
×