HomeGeneral

Lanka Premier League 2023 අද ආරම්භවීමට නියමිතයි

Lanka Premier League 2023 අද ආරම්භවීමට නියමිතයි

LPL 2023 තරඟාවලිය ජූලි 30 එනම් අද දින ආරම්භවන අතර එය අගෝස්තු 20 දක්වා පැවැත්වීමට නියමිතය.

හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව සචින් තෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන සුපිරි 4 කොළඹින් ඉවතට?
වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

LPL 2023 කණ්ඩායම් පහෙන් – Colombo Strikers, Dambulla Aura, Galle Titans, Jaffna Kings සහ B-Love Kandy – ජූලි 30 සිට අගෝස්තු 15 දක්වා කාලය තුළ ලීග් අදියරේදී අනෙක් සෑම කණ්ඩායමක් සමඟම දෙවතාව බැගින් ක්‍රීඩා කරනු ඇත. අගෝස්තු 17 (Qualifier 1 and Eliminator), අගෝස්තු 19 (Qualifier 2) සහ අගෝස්තු 20 (final) යන දිනවල පැවැත්වෙන playoffs වටයට හොඳම කණ්ඩායම් හතර සුදුසුකම් ලබයි.

මෙම කණ්ඩායම් පහ විදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු බැගින් අත්සන් කර ඇති අතර එම සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන්ගෙන් Colombo Strikers නායකත්වයට පත් කර ඇත්තේ Babar Azam. LPL 2023 හි එකම විදේශීය නායකයා Babar Azam. විදේශීය සංචිතයේ ආධිපත්‍යය දරන්නේ පකිස්ථානු ජාතිකයින් 13 දෙනා විසිනි. Babar Azam හැර Shoaib Malik, Naseem Shah, Fakhar Zaman, Iftikhar Ahmed, and Wahab Riaz වැනි තරු ලැයිස්තුවට ඇතුළත් වේ.

සමාරම්භක තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී Colombo Strikers සමග Jaffna Kings තරඟවැදීමට නියමිතයි. එය ශ්‍රී ලංකා වේලවින් රාත්‍රී 7.30ට පැවැත්වෙනු ඇත. එමෙන්ම මූලික වටයේ තරඟ 20 න් තරඟ 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරඟ 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

Schedule – Lanka Premier League 2023

Date3.00 pm (Day Match)7.30 pm (Night Match)VENUE
HomeAwayHomeAway
Sunday, July 30, 2023JaffnaColomboRPICS
Monday, July 31, 2023GalleDambullaKandyColomboRPICS
Tuesday, August 01, 2023DambullaJaffnaGalleKandyRPICS
Wednesday, August 02, 2023Travel to Kandy
Thursday, August 03, 2023Rest & Practice
Friday, August 04, 2023ColomboGalleDambullaJaffnaKandy
Saturday, August 05, 2023GalleKandyJaffnaColomboKandy
Sunday, August 06, 2023Rest & Practice
Monday, August 07, 2023KandyDambullaGalleJaffnaKandy
Tuesday, August 08, 2023ColomboDambullaKandyJaffnaKandy
Wednesday, August 09, 2023Travel to Colombo
Thursday, August 10, 2023Rest & Practice
Friday, August 11, 2023DambullaGalleRPICS
Saturday, August 12, 2023JaffnaKandyDambullaColomboRPICS
Sunday, August 13, 2023JaffnaGalleColomboKandyRPICS
Monday, August 14, 2023KandyDambullaRPICS
Tuesday, August 15, 2023ColomboGalleRPICS
Wednesday, August 16, 2023Rest & Practice
Thursday, August 17, 2023Qualifier 1 (1 vs 2)Eliminator (3 vs 4)RPICS
Friday, August 18, 2023Rest & Practice
Saturday, August 19, 2023Qualifier 2 (looser QF1 vs won E)RPICS
Sunday, August 20, 2023FinalRPICS
Monday, August 21, 2023Rain Reserve DayRPICS

more LPL list

Share this:
error: Content is protected !!