LPL 2023 තරඟාවලිය ජූලි 30 එනම් අද දින ආරම්භවන අතර එය අගෝස්තු 20 දක්වා පැවැත්වීමට නියමිතය.
LPL 2023 කණ්ඩායම් පහෙන් – Colombo Strikers, Dambulla Aura, Galle Titans, Jaffna Kings සහ B-Love Kandy – ජූලි 30 සිට අගෝස්තු 15 දක්වා කාලය තුළ ලීග් අදියරේදී අනෙක් සෑම කණ්ඩායමක් සමඟම දෙවතාව බැගින් ක්‍රීඩා කරනු ඇත. අගෝස්තු 17 (Qualifier 1 and Eliminator), අගෝස්තු 19 (Qualifier 2) සහ අගෝස්තු 20 (final) යන දිනවල පැවැත්වෙන playoffs වටයට හොඳම කණ්ඩායම් හතර සුදුසුකම් ලබයි.
මෙම කණ්ඩායම් පහ විදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු බැගින් අත්සන් කර ඇති අතර එම සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇත. ඔවුන්ගෙන් Colombo Strikers නායකත්වයට පත් කර ඇත්තේ Babar Azam. LPL 2023 හි එකම විදේශීය නායකයා Babar Azam. විදේශීය සංචිතයේ ආධිපත්‍යය දරන්නේ පකිස්ථානු ජාතිකයින් 13 දෙනා විසිනි. Babar Azam හැර Shoaib Malik, Naseem Shah, Fakhar Zaman, Iftikhar Ahmed, and Wahab Riaz වැනි තරු ලැයිස්තුවට ඇතුළත් වේ.

සමාරම්භක තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී Colombo Strikers සමග Jaffna Kings තරඟවැදීමට නියමිතයි. එය ශ්‍රී ලංකා වේලවින් රාත්‍රී 7.30ට පැවැත්වෙනු ඇත. එමෙන්ම මූලික වටයේ තරඟ 20 න් තරඟ 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරඟ 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
Schedule – Lanka Premier League 2023
Date | 3.00 pm (Day Match) | 7.30 pm (Night Match) | VENUE | ||
Home | Away | Home | Away | ||
Sunday, July 30, 2023 | Jaffna | Colombo | RPICS | ||
Monday, July 31, 2023 | Galle | Dambulla | Kandy | Colombo | RPICS |
Tuesday, August 01, 2023 | Dambulla | Jaffna | Galle | Kandy | RPICS |
Wednesday, August 02, 2023 | Travel to Kandy | ||||
Thursday, August 03, 2023 | Rest & Practice | ||||
Friday, August 04, 2023 | Colombo | Galle | Dambulla | Jaffna | Kandy |
Saturday, August 05, 2023 | Galle | Kandy | Jaffna | Colombo | Kandy |
Sunday, August 06, 2023 | Rest & Practice | ||||
Monday, August 07, 2023 | Kandy | Dambulla | Galle | Jaffna | Kandy |
Tuesday, August 08, 2023 | Colombo | Dambulla | Kandy | Jaffna | Kandy |
Wednesday, August 09, 2023 | Travel to Colombo | ||||
Thursday, August 10, 2023 | Rest & Practice | ||||
Friday, August 11, 2023 | Dambulla | Galle | RPICS | ||
Saturday, August 12, 2023 | Jaffna | Kandy | Dambulla | Colombo | RPICS |
Sunday, August 13, 2023 | Jaffna | Galle | Colombo | Kandy | RPICS |
Monday, August 14, 2023 | Kandy | Dambulla | RPICS | ||
Tuesday, August 15, 2023 | Colombo | Galle | RPICS | ||
Wednesday, August 16, 2023 | Rest & Practice | ||||
Thursday, August 17, 2023 | Qualifier 1 (1 vs 2) | Eliminator (3 vs 4) | RPICS | ||
Friday, August 18, 2023 | Rest & Practice | ||||
Saturday, August 19, 2023 | Qualifier 2 (looser QF1 vs won E) | RPICS | |||
Sunday, August 20, 2023 | Final | RPICS | |||
Monday, August 21, 2023 | Rain Reserve Day | RPICS |