HomeNewsSri Lankan News

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, සුළු ජනයාගෙන් බිහි වූ ලාබාලතම ක්‍රවුන් උසාවියේ විනිසුරුවරිය

34 හැවිරිදි Ayesha Smart, ඊසානදිග එංගලන්තයේ ක්‍රවුන් උසාවිවල විනිසුරුවරියක ලෙස පෙනී සිටීමට තෝරාගෙන ඇත.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති, සුළු ජනයාගෙන් බිහි වූ ලාබාලතම ක්‍රවුන් උසාවියේ විනිසුරුවරිය

Yorkshireහි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක්, කළු සහ සුළු වාර්ගික ලාබාලතම බැරිස්ටවරියක ලෙස ක්‍රවුන් උසාවියේ විනිසුරුවරයා බවට පත්ව ඇත. 34 හැ

කිවි බිමේ ශ්‍රී ලංකා ක්‍රිකට් දායාදය | මලින්දගේ නව ගමන 🇳🇿 මලින්ද වර්ණපුර සමඟ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශංකරි චන්ද්‍රන් 2023 ඕස්ට්‍රේලියාවේ Miles Franklin සම්මානය දිනා ගනී.
රෙක්ස් දිවි ගමනින් සමු ගනී

Yorkshireහි වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණියක්, කළු සහ සුළු වාර්ගික ලාබාලතම බැරිස්ටවරියක ලෙස ක්‍රවුන් උසාවියේ විනිසුරුවරයා බවට පත්ව ඇත. 34 හැවිරිදි Ayesha Smart, ඊසානදිග එංගලන්තයේ ක්‍රවුන් උසාවිවල විනිසුරුවරියක ලෙස පෙනී සිටීමට තෝරාගෙන ඇත.

ඇය සහ  ඇයගේ පවුලේ අය ද ඇය ගැන ආඩම්බර වෙනවා. එමෙන්ම ලංකාවේන් බ්‍රිතාන්‍යයට සිය පවුල සමඟ සංක්‍රමණය වීමට ගත් තීරණය ගැනත් ඇය සතුටු වුණා.

Ayesha ඇයට වයස අවුරුදු 14 දී ඇගේ පවුලේ අය සමඟ Harrogate වෙත ගොස් Leeds විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ලබා ගත්තාය. 

එපමණක් නොව නීතියට පරිවර්තනය වීමට පෙර Harrogate දිස්ත්‍රික් රෝහලේ ව්‍යාධිවේදියක ලෙස (Pathologist) ඇය සේවය කළාය. 

2014 දී නීතීඥයකු ලෙස ඇය කැඳවූ අතර දැනට එහිදී අපරාධ, සායනික නොසැලකිලිමත්කම සහ නියාමන නීතිය පිළිබඳ විශේෂඥවරියක ලෙස කටයුතු කරයි.

ඇයගේ නව තනතුර සමඟින් ඇය, වසරකදී අවස්ථා 30ක් අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.

Share this:
error: Content is protected !!
×