HomeNewsSri Lankan News

ආචාර්ය හරිණි මනාප වාර්තාවක් තබා මහින්ද පරදවයි

ආචාර්ය හරිණි මනාප වාර්තාවක් තබා මහින්ද පරදවයි

ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා 2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රි

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙන්නෙ මෙහෙමයි
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලංකා ඉතිහාසයේ අපේක්ෂකයකු ගත් වැඩිම මනාප විජිත ගනී, හරිණිගේ වාර්තාව අලුත් කරයි

ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා 2024 මහ මැතිවරණයට ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ. මෙය මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ. 

මීට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ වන අතර ඒ 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබාගත්තේය.

Share this:
error: Content is protected !!
×