HomeWorld News

කැනඩාවේ ලැව්ගිනි වලින් අමෙරිකාවට බලපෑම්.

කැනඩාවේ ලැව්ගිනි වලින් අමෙරිකාවට බලපෑම්.

කැනඩාවේ ලැව්ගිනි වලින් අමෙරිකාවට බලපෑම්.

කැනඩාවේ ලව්ගිනි හේතුවෙන් ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ලවී ඇත. ලැව්ගිනි වලින් පිටවන දුමාරය එක්සත් ජනපදයේ ප්‍රදේශ කරා ගමන් කරමින් තිබුණි. මෙම තත

කැනඩාවේ දරුණු ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවටත් බලපෑම්: ජනතාවට “Mask පළඳින්න” බලධාරීන් කියයි.   
කැනඩාවේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමති පදවියට ශ්‍රී ලාංකික කාන්තාවක්.
Donald Trump, කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත

කැනඩාවේ ලව්ගිනි හේතුවෙන් ඇමරිකාවේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ලවී ඇත. ලැව්ගිනි වලින් පිටවන දුමාරය එක්සත් ජනපදයේ ප්‍රදේශ කරා ගමන් කරමින් තිබුණි. මෙම තත්වය ඉදිරි දිනවලදී පැවතිය හැකි බව සෞඛ්‍ය හා කාලගුණ නිලධාරීන් අනතුරු ඇඟවීය.

Wyoming හි වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ විශේෂ කාලගුණ ප්‍රකාශයක් සමඟ Nebraska, Washington, Montana සහ Wisconsin ඇතුළු ප්‍රාන්ත කිහිපයක වායු ගුණාත්මක තත්වය පිළිබඳව ඇඟවීම් පළකරනා ලදි. Chicago, Indianapolis සහ St.Louis ඇතුළු ප්‍රධාන නගරබද ප්‍රදේශවලට බලපාන දැඩි දුම් සාන්ද්‍රණය තවත් එම නගර දෙසින් ගමන් කළ හැක. මෙම තත්වය හේතුවෙන් Lincoln සහ Omaha නගරබද ප්‍රදේශ වල අධික දුම් සහිත ආග්‍රහණයට නුසුදුසු වායු තත්වයක් ඇතිවේ යන අනතුරු ඇඟවීම බලධාරීන් විසින් සිදුකර ඇත.

මෙකි හානිකර වයු තත්ව්ය පහව යන තෙක් බාහිර කටයුතු වලින් බැහැරව සිටින ලෙස මහජනතාවට අදාළ අංශ විසින් දැනුම් දී ඇත. පසුගිය සතියේ, Alberta හි විනාශකාරී ලැව්ගිනි, පසුගිය වසර 5ට සාපේක්ෂව පසුගිය සතියේ ලැව්ගිනි වලින් වුණ හානිය වැඩිබව CNN පුවත් සේවය පවසා සිටී.

Share this:
error: Content is protected !!
×