HomeGeneral

හිටපු ඕල් බ්ලැක් ක්‍රීඩක බෲස් රොබට්සන්ගේ අභාවය

හිටපු ඕල් බ්ලැක් ක්‍රීඩක බෲස් රොබට්සන්ගේ අභාවය

"The prince of centres" ලෙසින් සැලකෙන බෲස් රොබට්සන් 1970 සිට 1981 දක්වා නවසීලන්ත ජාතික කණ්ඩායම් වෙනුවෙන් ටෙස්ට් තරඟ 34ක් සහ තරඟ සියයකට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇත.

2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්…
ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම බොට්ස්වානා පුහුණුවීම සහ ලෝක කුසලානය
ශ්‍රී ලංකාවට බලපා ඇති සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේදී ප්‍රබල විමේ ලකුණු…

මේ කාලයේ ඕල් බ්ලැක් කණ්ඩායමේ ක්‍රීඩකයන් ටෙස්ට් තරඟ දුසිමකට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කරද රොබට්සන් ගේ ක්‍රීඩා කාලයේදී ඔහු ටෙස්ට් තරඟ 100කට අධික ප්‍රමාණයක්ට ක්‍රීඩා කිරීම අසාමාන්‍ය හැකීයවකි. එමෙන්ම නවසීලන්ත රග්බි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දැවැන්තයෙකු වශයෙන් 1970 වසර වල රොබට්සන් ප්‍රසිද්ධ වූ අතර 2020දී ප්‍රවීණ විනිසුරු මඩුල්ලක් විසින් කවුන්ටිස් මනුකාවු රග්බි ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ඡන්දය ප්‍රකාශ කරන ලදී.

හිටපු ඕල් බ්ලැක්ස් සෙන්ටර් සහ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු බෲස් රොබට්සන් කෙටි කලක් රෝගාතුරව පසුගියදා නවසීලන්තයේදී අභාවප්‍රාප්ත විය. 2005 වසරේ සංජීව ජයසිංහ නායකත්වය ගෙනසිටි මහනුවර පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස බෲස් රොබට්සන් කටයුතු කළේය.

Share this:
error: Content is protected !!
×