HomeGeneral

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට හිටපු රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් තිළිණ කර තිබේ.

MasterChef විනිසුරු Jock Zonfrillo හදිසියේ මියයයි
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟය ජූනි 07 වන දා Oval හී දී.
නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වේ.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් විසින් ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නීල් විසින් Beechcraft KA350 ගුවන් යානය පිරිනමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් නිල වශයෙන් භාර දෙන ලදී. Beechcraft KA350 King Air යනු නවීන ද්විත්ව එන්ජින් සහිත turboprop ගුවන් යානයකි. “මෙම ත්‍යාගය ශ්‍රී ලංකාවට සිය සමුද්‍රීය ආරක්‍ෂාව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ශක්තිමත් කරනු ඇත. එය ජාත්‍යන්තර අපරාධ මැඩලීමේ අපගේ සමීප සහයෝගීතාවයේ තවත් විදහා දැක්වීමකි” මහ කොමසාරිස්වරයා සිකුරාදා (12) ට්විටර් පණිවුඩයක් මගින් පැවසීය.

Share this:
error: Content is protected !!
×